Monday, June 17, 2013

ඇතැම් විට ....

තරු පොකුරු වැල් අතර
මල් උයන් තුරු අතර
අහසේ සරි සරණ මුදු
සුදු වලාකුළු අතර
ඇතැම් විට ඔබ සොයන,
ඇතැම් විට ඔබ පතන ,
ඇතැම් දේ නොමැති මුත්...
ඕබ අසල නීති හිදින ඒ දයාබර හදෙහි
ඇතැම් විට තිබිය හැක................